සෞඛ්‍ය නීති වලට ජන විරෝධය.

චීනය තුල පනවා ඇති සෞඛ්‍ය නීතිරීති සම්බන්ධයෙන් එරට ජනයා විරෝධය පළ කරයි.

කොරෝනා යලි පැතිරීමත් සමග චීනය තුල දැඩි සෞඛ්‍ය නීති පනවා තිබේ.කොරෝනා පැතිරීයාම නිසා එය වැළක්වීමේ අරමුණින් ගොඩනැගිල්ලක් වසා දමා තිබු අතර එහි හටගත් ගින්නකින් පුද්ගලයන් 10 දෙනෙක් මියයැමත් සමග මෙම විරෝධතාව ආරම්භ වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්න පැතිරීමට පෙර ඇතුළත සිටි ජනතාවට ඉන් පිටතට යාමට නොහැකි වී ඇත.

එසේම පසුගිය පැය 24 තුල චීනයෙන් කොරෝනා අසාධිතයන් 32,000 අධික පිරිසක් වාර්ථා විය.

Exit mobile version