තම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලිඛිත දැනුම්දීමක් සිදුකරනතුරු සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති පවසා ඇති බව වාර්තා වේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මේ බව සඳහන් කර තිබේ.