සෞඛ්‍ය සේවය බලවත් තර්ජනයකට .

වාර්තා වන ආකාරයට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවකයන්ගේ අතිකාල ඇතුළු දීමනා 15%කින් කප්පදු කරන බව දැනුම් දී ඇත.

මෙම තීරණයෙන් සෞඛ්‍ය සේවය බලවත් තර්ජනයකට ලක් වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි මහතා ප්‍රකාශ කර ඇති බව කියයි.

Exit mobile version