සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (09) පාර්ලිමේන්තුවේ පැවැත්වුණු සර්වජන ඡන්ද බලය පිළිබද කල්තැබීමේ විවාදයට එක් වෙමින් ප්රකාශ කර සිටියේ පළාත් පාලන මැතිවරණය සදහා මුදල් ලබා නොදුන්නොත් ඒ සදහා නැවත අධිකරණයට පිවිසෙන බවයි. එමෙන්ම ජනාධිපතිවරයා හමුදාවේ සහ පොලීසියේ බලයෙන් රට පාලනය කිරීමට කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් ප්රකාශ කළ බව සදහන් කරයි.