ස.ජ.බ.යේ මන්ත්‍රී රංජිත්ගෙන් සැර ප්‍රකාශයක්.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (09) පාර්ලිමේන්තුවේ පැවැත්වුණු සර්වජන ඡන්ද බලය පිළිබද කල්තැබීමේ විවාදයට එක් වෙමින් ප්‍රකාශ කර සිටියේ පළාත් පාලන මැතිවරණය සදහා මුදල් ලබා නොදුන්නොත් ඒ සදහා නැවත අධිකරණයට පිවිසෙන බවයි. එමෙන්ම ජනාධිපතිවරයා හමුදාවේ සහ පොලීසියේ බලයෙන් රට පාලනය කිරීමට කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළ බව සදහන් කරයි.

Exit mobile version