හදිසියේ අක්‍රිය වූ විදුලි බලාගාර

ප්‍රදේශ කිහිපයකට අද (12) පස්වරුවේ සිට විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වෙයි.

මෙසේ විදුලිය විසන්ධි වීමට හේතු වී ඇත්තේ ජාතික පද්ධතියට මෙගාවොට් 400ක් පමණ අහිමිවීම බව සඳහන් වේ.

ඒ කැලණිතිස්ස සහ කෙරවලපිටිය තාප බලාගාරවල සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙනි.

Exit mobile version