හදිසි ශල්‍යකර්ම කඩිනම් කරන්න – කෙහෙළිය රඹුක්වැල්ල .

Medical Team Performing Surgical Operation in Modern Operating Room

මේ වන විට රටේ පවතින ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ සම්බන්ධයෙන් ඇති තත්ත්වයන් සලකා බලා නිසි ක්‍රමවේදයන් යටතේ හදිසි ශල්‍යකර්ම කඩිනම් කරන ලෙසට රෝහල් අධ්‍යක්ෂකවරුන් වෙත උපදෙස් දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කරන ලදී.

ඔහු වැඩි දුරටත් මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ අවධානම් සහගත නොවන ශල්‍යකර්ම මදක් ප්‍රමාද වීමට හැකි බවයි.

Exit mobile version