හම්බන්තොට සිමෙන්ති කම්හලට විනාශ වන ඉපැරණි ගම්මානයක් සහ සංවේදී පරිසර පද්ධතියක අඳෝනාව.  (වීඩියෝ)

විද්‍යාත්මක සහ තාක්ෂණික අතින් දියුණු බව සම්මත මිනිසා සොබා සෞන්දර්යට හෝ පරිසරයට ආදරය නොකරන බව සහ හුදු ආත්මාර්ථකාමී බව කොපමණද යත් තමන්ගේම ලෙයින් උපන් දු දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හොද වාතාශ්‍රයක්, පිරිසිදු ජලය සහ නිදහස්ව නිවහල්ව ජීවත් වීමේ අවශ්‍යතාවයක් නැති බවට ඔවුන්ගේ මානව ක්‍රියාකාරකම් වලින් පෙන්නුම් කරයි. මිනිසා වෙනුවෙන්, ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් සිය තෙලිතුඩ සහ කටහඩ … දිගටම හම්බන්තොට සිමෙන්ති කම්හලට විනාශ වන ඉපැරණි ගම්මානයක් සහ සංවේදී පරිසර පද්ධතියක අඳෝනාව.  (වීඩියෝ) කියවන්න