හමුදා බලධාරීන් ප්‍රචණ්ඩ පක්ෂ බලයට ගෙන ඒමට සැලසුම් කරද්දී නීතියේ අඳුරු මුල්ලකට කුඩා පහනක් දැල් වු විශිෂ්ඨ අධිකරණ තීන්දු තුනක්!.

සිරි ලංකාව අරගලයෙන් පසු බිහිකළ අනුප්‍රාප්තික ජනාධිපති ගේ ධුර කාලය වසර එකහමාරකට ආසන්න යුගයක පසුවේ.ඒ කාලය තුල ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් මේ වන විට ණය වාරික දෙකම ලබාගෙන ඇත.ගෝටාභය විසින් ආරම්භ කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සෑහෙන දුරක් පැමිණ ඇත.ඒ අතරේ ලංකාවේ බලශක්ති අර් බුධය පැලැස්තර ක්‍රමයට ඉදිරියට ගොස් ඇත.දකුණෙන් තවත් දැවැන්ත දේශපාලන ව්‍යාපාරිකයකු විජේසේකර පවුලෙන් … දිගටම හමුදා බලධාරීන් ප්‍රචණ්ඩ පක්ෂ බලයට ගෙන ඒමට සැලසුම් කරද්දී නීතියේ අඳුරු මුල්ලකට කුඩා පහනක් දැල් වු විශිෂ්ඨ අධිකරණ තීන්දු තුනක්!. කියවන්න