හලාවත මුහුද බිලිගත් තරුණ ජීවිතය .

අද (11) දහවල් හලාවත මුහුදු වෙරළේ රළ පාමින් සිටි 24 හැවිරිදි තරුණයෙකු රළ පහරකට හසු වී ගසාගෙන ගොස් ඇති බව වාර්තා වේ. මොහු කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියයි. ප්‍රදේශවාසින් සහ පොලිසිය විසින් අතුරුදන් වූ තරුණයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව කියයි.

Exit mobile version