හැටන් අධ්‍යාපන කලාපයට අයත් රජයේ සියලුම පාසල් හෙට (05) දිනයේ වසා තැබෙන බවට කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා නිවේදනය කළ බව වාර්තා වේ.
එම ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

© 2021 රාවණා ලංකා.