හැටන් හා කොටගල දුම්රිය ස්ථාන අතර 21වන දින පිහිලි පැනිමට ලක්වු ටිකිරි මැණිකේ දුම්රිය යලි පිහිලි ගත කිරිමෙන් පසු නැවත දුම්රිය ධාවනය යථා තත්වයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියකු පවසන ලද්දේ 21වන දින හැටන් හා කොටගල අතර ටිකිරි මැණිකේ දුම්රිය පිහිලි පැනිමකට ලක් විමත් සමග උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට විවිධ බාධා එල්ලවු බවත්ය.
එසේ පිහිලි පැනිමට ලක්වු දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානයේ කාර්මික අංශයේ නිලධාරින් විසින් නැවත පිහිලි ගත කිරිමට පියවර ගැනිමෙන් පසුව දුම්රිය ධාවනය යථා තත්වයන්ට පත්ව ඇති බවත්ය.