රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි, හිටපු අධිකරණ අමාත්‍ය තලතා දේවි අතුකෝරල මහත්මිය අධිකරණ අමාත්‍ය දූරය දැරූ කාල වකවානුවේ විනිසුරුවරයෙකුට බලපෑම් කරමින් නඩු තීන්දුවක් වැරදි අකාරයෙන් නිකුත් කර වූ බවට සහ ඒ සදහා බලපෑම් කර තිබෙන බවත් ඒ කරන ලද අපරාධය වෙනුවෙන් ඇයට විරුද්දව යම් නඩුකරයක් ගෙන ඒමේ සූදානමක් තිබෙන බවත් ඒ සදහා අවශ්‍ය නීතිමය කටයුතු මේ දිනවල සූදානම් වෙමින් පවතින බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.