හිටපු ඇමති ප්‍රසන්න රණතුංග ලංකාවේ දූපතක් විකුණයි. (විඩියෝ)

කල්පිටිය දූපත් සමූහයට අයත් විශාලතම දූපත වන “ උච්චමුනි” දූපත නිලධාරීන් විසින් විකිනීමට කටයුතුකරන බවට චෝදනා කරමින් සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය විසින් එළිදරව් කරන ලදී.

සංචාරක ඇමතිවරයාව සිටි ප්‍රශ්න රණතුංග විසින් එය විකිනීමට දීම සදහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කල බවද, හදිසි නීතිය අස්සේ නිලධාරීන් විසින් එම දූපත විකිනීමට කටයුතු කරමින් සිටින බව ඔවුන් සදහන් කරයි. සම්පූර්ණ වීඩියෝව බලන්න.  

Exit mobile version