හිටපු ජනපති ලෝක සාම සමුළුව අමතයි

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ඇත.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෝල් නගරයේ පැවැත්වෙන ලෝක සාම සමුළුවට සහභාගී වීමට මෙසේ පිටත්ව ඇත.

එම සමුළුවේ ප්‍රධාන දේශනය හිටපු ජනපති විසින් පැවැත්වීමට නියමිතව ඇත.

Exit mobile version