හෙට (11) දිනයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තය ලබා පිටත් වීමට සූදානම් බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා තාවකාලිකව එරට තුළ රැඳී සිටීමට ද ඉඩ ඇති බවයි ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ.
මොහු ජූලි 14 වනදා සිට මේ වන තෙක් සිංගප්පූරුව තුළ රැඳී සිටින ලදී.