හිටපු ජනපති හෙට තායිලන්තයට හිටපු ජනපති හෙට තායිලන්තයට

හෙට (11) දිනයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තය ලබා පිටත් වීමට සූදානම් බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා තාවකාලිකව එරට තුළ රැඳී සිටීමට ද ඉඩ ඇති බවයි ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ.

මොහු ජූලි 14 වනදා සිට මේ වන තෙක් සිංගප්පූරුව තුළ රැඳී සිටින ලදී.

Exit mobile version