හිටපු මැකොගෙන් රට ඉදිරියට නොයෑමට හේතු

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ දේශපාලනය හා ප්‍රජානායකත්වය එකට බැඳී ඇති බවත් එ‌ය තේරුම් නොගෙන රටත් ලෙස ඉදිරියට යා නොහැකි බවත් ය.

පැෆරල් සංවිධානය විසින් කාන්තා දේශපාලනය ඉහළ නැංවීම උදෙසා “වනසකට මගක්” නමින් සංවිධානය කරන ලද පුහුණු පාඨමාලාවක සමාරම්භක උළෙල සඳහා එක්වෙමින් ඔහු මෙම අදහස් දක්වා ඇත.

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ දේශපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, ඡන්ද බලය, ප්‍රජා නායකත්වය යන සියලු සංකල්ප එකට බැඳී පවතින බවත් එසේ එක්ව කටයුතු කිරීමට නොහැකි නම් රටක් වශයෙන් ඉදිරියට යා නොහැකි බවත් ය.

Exit mobile version