සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සහ සැකකරුවන් 06 දෙනා පෙබරවාරි 01 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.
ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය ලබාදී ඇත.