හිරුණිකාගේ නඩුව අද කොළඹ මහාධිකරණයට .

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව 2015  වසරේ දෙමටගොඩ ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැර ගැනීම සහ ඔහු සිර කොට තබා ගැනීම යන කරුණු මත ගොනු කරන ලද නඩුව අද (30) කොළඹ මහාධිකරණයට කැදවූ බව වාර්තා කරයි.

පෙබරවාරි 28 වැනිදා නඩුව විභාග කිරීමේ  දිනය  නියම කිරීම සදහා කැදවන ලෙස  කොළඹ මහාධිකරණය දන්වා සිටී.

Exit mobile version