හෙටත් පැය හත හමාරක විදුලි කප්පාදුවක්.

හෙටත් (3) පැය 7 විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිෂම සදහන් කරයි.

ඒ අනුව හෙට උදෑසන 8 සිට හවස 5 දක්වා කාලය තුල පැය පහකුත් හවස 06 සිට රාත්‍රී 11 දක්වා පැය 2 යි විනාඩි 30 කුත් ලෙස විදුලිය කප්පාදුව සිදු වීමට නියමිතයි

Exit mobile version