හෙටත් මුළු රටම රත් වෙයි.

හෙට (20) දිනය පුරා දිවයිනේ පළාත් රැසක ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ අනුව වයඹ, උතුරු-මැද, නැගෙනහිර පළාත්වල සහ මන්නාරම, වවුනියාව, මුලතිව්, මොණරාගල, හම්බන්තොට, රත්නපුර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අදාළව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව සදහන් .

Exit mobile version