ලංකා විදුලිබල මණ්ඩලයට හෙට (22) දිනයේදී පැය 03 ක විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම මගින් අවසර ලබා දී ඇත.
මේ අනුව දිවා කාලයේදී පැයයි විනාඩි 40 ක කාලයක් සහ රාත්රී කාලයේ දී පැය 01 විනාඩි 20 ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතව ඇත.
A සිට L දක්වා සහ P සිට W දක්වා පස්වරු 01.00 සිට රාත්රී 10.00 දක්වා මෙම විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතව ඇත.
එමෙන්ම පෙරවරු 5.30 සිට පෙරවරු 08.30 දක්වා පැය 03 ක කාලයක් M, N, O, X, Y. Z කලාප සදහා විදුලිය කප්පාදු කිරීමට නියමිතව ඇත.
හෙට අඳුරේ සිටින වේලාවන්.
-
by Ravana
- Categories: බලශක්ති අමාත්යංශය, විදුලිබල මණ්ඩල
- Tags: ප්රජා පුවත්විශේෂ
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024