හෙට උදෑසන 06.00 ට ඉවත් කරන ඇදිරිනීතිය නැවත හවස 06.00

දැනට පනවා තිබෙන ඇදිරිනීතිය හෙට උදෑසන 06.00 ට ඉවත් කර නැවත හෙට හවස 06.00 පනවන බව වාර්තා වේ. ඉන් පසු එය ඉරිදා උදෑසන 05.00 දක්වා බලාත්මක වේ.

Exit mobile version