හෙට පැය පහක විදුලිය කප්පාදුවක්

හෙට දින විදුලිය කැපෙන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව හෙට දින AB සහ C කලාප සඳහා පැය 4 යි විනාඩි 40ක කාලයකුත් අනෙක් කලාප සඳහා පැය 5කුත් විනාඩි 15ක වේලාවක් විදුලිය කැපෙන බව එම කොමිසම පැවසීය.

Exit mobile version