හෙට රාජ්‍ය ආයතනවල  ජාතික කොඩිය අඩකුඹු කරණ ලෙස ජනපති දැනුන් දෙයි

සියලු රාජ්‍ය ආයතනවල හෙට දින  ජාතික කොඩිය අඩකුඹු කරණ ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුන් දී තිබේ.

ඒ  හිටපු 16 වන බෙනඩික්ට් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශෝකය පළකිරීම ලෙසයි.

සියලු රාජ්‍ය ආයතන දැනුවත් කරණ ලේස ජනාධිපති වරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් වරයා වෙතයි.

පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු හෙට දින සිදු කිරීමට නියමිතව තිබේ.

Exit mobile version