හෙට සිට කළු සතියක් 1 වනදා වර්ජනයක්.

ඛනිජ තෙල්, වරාය, ජල, විදුලි, බැංකු, වෛද්‍ය,හා වෘත්තිය වේදීන් මාර්තු 1 වන දින රජයේ බදු ප්‍රතිපත්තියට හා විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කරඇති බව වාර්තාවේ. හෙට සිට සතියක කාලයක් කළු සතියක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇති බවයි වාර්තා වන්නේ.

වාර්තා වන්නේ හෙට දහවල් 12ට විරෝධතා ව්‍යාපාරයක් ද කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන බවයි.

Exit mobile version