හෙට සිට නැවතත් ඇදිරිනීතිය පනවයි. ඇදිරි නීතියේ තීරණය වෙනස් වෙයි.  

හෙට උදෑසන 06.00 ට ඉවත්කිරීමට තීරණය කර තිබු ඇදිරිනීතිය හෙට දහවල් 02.00 ට නැවතත් පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙට උදෑසන 06.00 ට ඉවත් කර නැවතත් දහවල් 02.00 පනවා එය ඊට පසු දින (14) උදෑසන 06.00 දක්වා බලපැවැත්වේ.

Exit mobile version