හෙට සිට යළි කැපෙන විදුලිය.

හෙට (13) සිට දෙසැම්බර් මස 16 වනදා තෙක් පැය 02 විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,M,N,O,P,Q,R,S,T,U,V,W යන කලාප වලට මෙසේ පැය 02 විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ.

Exit mobile version