හෙට සිට සතොසේ අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහතට .

හෙට සිට සතොසේ අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා කරයි.

 ඒ අනුව වියලි මිරිස් 1 kg ක් රුපියල්  1700ක් , සුදු කැකුළු 1 kgක් රුපියල් 169ක් , රතු කැකුළු 1 kgක් රුපියල් 179ක් ,සුදු නාඩු 1 kgක් 184ක් , රතු පරිප්පු 1 kgක් රුපියල් 365ක් වන නව මිල ගණන් යටතේ සහ කීරි සම්බා 1 kgක් රුපියල් 4කින් අඩු කරන බව සතොස ආයතනය පවසයි.

Exit mobile version