හෙට (17) පාසල් සඳහා නිවාඩු ලබාදෙයි

සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (17) දිනය නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි..

Exit mobile version