හෙළයේ ගී තරුවක් නිවියයි.

1941 වසරේ අප්‍රේල් 29 වන දින කොල්ලුපිටිය උපත ලැබූ ප්‍රවීණ ගී පද රචකයෙක් වන හේම ශ්‍රී ද අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.ඒ වන විට ඔහු 81 වන වියේ පසුවූ අතර අභාවප්‍රාප්ත  ප්‍රවීණ ගායන ශිල්පී අයරින්ද අල්විස් ගේ ස්වාමිපුරුෂයා වන මොහුගේ දෙහය මේ වන විට වාද්දුව තල්පිටිය පිහිටි නිවසේ තැම්පත් කර ඇත.

මොහු අතින් ගීත 4000 අධික ප්‍රමාණයක් රචනා කර තිබීම සුවිශේෂී කරුණකි.ශ්‍රීනි විභූෂිත ලංකා බැබලේ,දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා, ඇයි බඹරෝ පෙම් මල අතහැරලා,මධු සදෙන් තවත් සුපුන් සදක් උදාවේ,සදක් නැගේ සදක් දිලේ වැනි ගීත ගණනාවක් මොහු විසින් නිර්මාණය කරන ලදී.

Exit mobile version