හොර නෝට්ටු 700ක් වටලයි.

පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මුලතිව් පුදුකුඩු ඉරිප්පු දේවපුර ප්‍රදේශයේ නිවසකින් ව්‍යාජ රුපියල් 5000 හේ නෝට්ටු 700ක් පමණ සහ එම සැකකරුවා අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙම නෝට්ටු මුද්‍රණය කිරීම සදහා යොදාගත්තා යැයි කියන පරිගණක යන්ත්‍රයක් ඇතුළු උපකරණ කිහිපයක්ද මෙම නිවසේ තිබී සොයා ගත් බව සදහන් කරයි.

Exit mobile version