ළමා අපයෝජනයේ රත්නපුර ඇලෝසියස් සිද්ධියේ සාක්ෂිකරුවන්ට සහ වින්දිතයන්ට බලපෑම්. පරීක්ෂණ යටගැසීමට දේශපාලඥයෙක් බලපෑම් කරයි .

අද ලෝක ළමා දිනයයි. ළමා අපයෝජන කෙසේ වෙතත් එවන් දෙයක් සිදු වූ විට සාක්ෂිකරුවන් සහ වින්දිතයන් පවා ආරක්ෂා කරගැනීමට නොහැකි ශ්‍රී ලංකාවක් අපට මේ වන විට උදා වී තිබේ. එයට හේතුව නම් දූෂිතයන් රජ වීමයි.  රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ විදුහල්පති ළමයෙකු අපයෝජනය කිරීමක් පිලිබඳව පසු ගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ වන විට එම දරුවාට … දිගටම ළමා අපයෝජනයේ රත්නපුර ඇලෝසියස් සිද්ධියේ සාක්ෂිකරුවන්ට සහ වින්දිතයන්ට බලපෑම්. පරීක්ෂණ යටගැසීමට දේශපාලඥයෙක් බලපෑම් කරයි . කියවන්න