ළමා දින සැමරුමේදී විදුහල්පති අතින් ආයෙත් අපයෝජනය වූ දරුවන්. ළමා හා කාන්තා කාර්යාංශයේ පරීක්ෂණ නොමග යවන්න සැලසුම් කළ හැටි.

රත්නපුර, බළංගොඩ, වැලිගෙපොල අධ්‍යාපන බල ප්‍රදේශයට අයත් අම්බැවිල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති විසින් කුඩා දරුවන් අපයෝජනය කරනු ලැබූ බවට පියෙකුගේ ලිපියක් සහිතව වාර්තාවක් අප වාර්තා කළේය.එම වාර්තාවට අනුව පොලිස් ළමා හා කාන්තා කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ නියෝගයෙන් මුලික විමර්ශන ආරම්භ කිරීම සඳහා පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් හතර දෙනෙකු මෙම පාසල වෙත පැමිණෙන ලදී. … දිගටම ළමා දින සැමරුමේදී විදුහල්පති අතින් ආයෙත් අපයෝජනය වූ දරුවන්. ළමා හා කාන්තා කාර්යාංශයේ පරීක්ෂණ නොමග යවන්න සැලසුම් කළ හැටි. කියවන්න