ළමුන් 13 දෙනෙකු ඇතුළු සිවිල් මරණ 136 ක් එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තා කරයි.

රුසියාව ආක්‍රමණය දියත් කළ දා සිට ළමයින් 13 දෙනෙකු ඇතුළු අවම වශයෙන් සිවිල් වැසියන් 136 දෙනෙකු මිය ගොස් තවත් 400 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ (OHCHR) ප්‍රකාශිකාවක් පවසා තිබේ.

සැබෑ සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩි විය හැකි බවද සදහන් කරන නමුත් එහි සත්‍ය හෝ අසත්‍ය බව තහවුරු කර නැථ

Exit mobile version