ෆයිසර් එන්නත අවුරුදු 5 – 11 දරුවන්ටත් ලබාදීමට හැකියාවක් පවතින බව, එම එන්නත නිෂ්පාදනය කල “ෆයිසර් බයෝ එන්ටෙක්” සමාගම පවසනවා.
එම සමාගම පවසන්නේ ලොව පුරා සෞඛ්‍ය අංශ සමග සාකච්චා කර අදාළ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවත් , ඔවුන් කල සායනික පරීක්ෂණයකින් අවුරුදු 5 – 11 දරුවන්ට ෆයිසර් එන්නත සුදුසු බව තහවුරු කරගෙන තිබෙන බවය. .