ෆේස්බුක් සමාගමේ තෙවන වරටත් සේවක කප්පාදුවක්.

ෆේස්බුක් සමාගමේ තෙවන වරටත් සේවක කප්පාදුවක් මැයි මාසයේදී සිදු කෙරෙන බව මෙටා සමාගමේ හිමිකරු වන මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හරහා දක්ෂයින් පමණක් ෆේස්බුක් සේවයට ඉතිරිවන බවත් , නුදුරේදීම ෆේස්බුක් වෙත නව අත්දැකීම් රැසක් එක් කරන බවත් සකර්බර්ක් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version