වසන්තට මොනාහරි උනොත් පොලිසිය සමතලා කරනවා – ෆොන්සේකා කියයි

අද (10) පාර්ලිමේන්තුවේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත.

එහිදී වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ගේ ජීවිතවලට යම්කිසි හානියක් සිදුවුවහොත් පොලිසිය හා ත්‍රස්ත විමර්ශන අංශය ජනතාව විසින් පොළොවට සමතලා කරනු ඇති බව ප්‍රකාශ කර ඇත.

රැඳවුම් නියෝග මත රඳවා සිටින අන්තර් විශ්වවිද්යාලිය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු සිරිධම්ම හිමියන් දැඩි ලෙස අසනීප තත්වයේ පසුවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Exit mobile version