වසර 4 කට පසු ආසියානු සංවර්ධන බැංකු ණය යටතේ මෙරටට ගෙන්වන ලද රුපියල් බිලියන 2 කට අධික වටිනාකමකින් යුත් රේල් පීලි තොගයක් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දීම ඊයේ (04) දින සිදු කෙරුණු අතර ඒ යටතේ වර්ග දෙකකට අයත් රේල් පීලි 10 ,000 ක් චීනයේ සිට මෙරටට ලබා දී ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කර තිබෙන බව වාර්තා වේ.
චීනයෙන් රේල් පීලි 10,000ක්.
-
by publisher 1
- Categories: ප්‍රජා, ප්‍රවාහන, මහා මාර්ග/වරාය/නාවික
- Tags: ප්‍රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024