රුසියාවේ යුධ විරෝදී උද්ඝෝෂකයන්ට රුසියන් පොලිසිය පහර දෙයි (වීඩියෝ

රුසියාවේ යුධ විරෝදී උද්ඝෝෂකයන්ට රුසියන් පොලිසිය පහර දෙයි (වීඩියෝ

යුක්රේනයේ සහ රුසියාවේ නියෝජිතයින් අතර තුන්වන වටයේ සාකච්ඡා ගිනිච් වේලාවෙන් අද  14:00 ආරම්භ වන බව කිවියු හි සාකච්ඡාකරුවෙකු පවසා ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා පැවති දෙවන සාකච්ඡා වටයේදී සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා මානුෂීය කොරිඩෝවක් නිර්මාණය කිරීමේ තාවකාලික සැලැස්මකට දෙපාර්ශවය එකඟ විය.

ඒ අතර රුසියාවේ  ඉර්පින් නගරයෙන් සිවිල් වැසියන් දහස් ගණනක් ඉවත් කර ඇති බව යුක්රේන පොලිසිය පවසයි

ප්‍රාදේශීය පොලිසියේ ප්‍රකාශයකට අනුව, කියෙව් අසල ඉර්පින් නගරයෙන් සිවිල් වැසියන් 2,000 ක් පමණ ඉවත් කර ඇත. නමුත් සමහර වාර්තා පවසන්නේ 4500 කට වඩා අත් අඩංගුවට ගෙන රඳවා ඇති බවයි. සමහර උද්ඝෝෂකයන්ට රුසියන් පොලිස් නිලධාරීන් අමානුෂික ලෙස පහර දෙන අයුරුද දැකිය හැකිය.

Exit mobile version