බලංගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා  ධනපතීන් සමග එක්ව සාමාන්‍ය වැසියන්ට පීඩා කරයි. ( නිධන් සෙවීම ගැන වීඩියෝව)

බලංගොඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා සාමාන්‍ය මිනිසුන්ගේ පැමිණිලි නිසි ලෙස විභාග නොකරන බවත් සාමාන්‍ය ජනතාවට,  ධානපතීන්ගෙන් සහ විවිධ දේශපාලන සබඳකම් තිබෙන පුද්ගලයන්ගෙන්  සිදුවන හිංසා සහ පීඩන වලට එරෙහිව පැමිණිලි කිරීමට යන විට එම පැමිණිලි නිසි ලෙස ලියා නොගන්නා බවද,  එසේ නිසි ලෙස ලියා නොගන්නා පැමිණිලි විභාග කිරීමේදී පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණිලි කරුවනට පීඩා කරමින් විත්තිකරුවන්ගේ පැත්ත ගෙන … දිගටම බලංගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා  ධනපතීන් සමග එක්ව සාමාන්‍ය වැසියන්ට පීඩා කරයි. ( නිධන් සෙවීම ගැන වීඩියෝව) කියවන්න