වයස අවුරුදු 12 – 15 අතර දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම අද (07) සිට ආරම්භ කර ඇත.
ඒ අනුව මෙම කොවිඩ් මර්දන එන්නත් ලබා දීමේ වැඩසටහන් දිවයින පුරා සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.
පාසල් ළමුන් එන්නත්කරණයට සමගාමීව මෙතෙක් බූස්ටර් එන්නත් ලබා නොගත් ප්‍රද්ගලයන්ට එම ස්ථානවලදී බූස්ටර් මාත්‍රාව ලබා දීම සිදු කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි.