වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව එළඹෙන සිකුරාදා (07) දින සිට එම එන්නත් ලබා දීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.

© 2021 රාවණා ලංකා.