මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙන්නේ එළඹෙන 14 වනදා තෙක් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.
මෙසේ විදුලි කප්පාදුවක් සිදු නොකරන්නේ ඉල්ලුමට සරිලන පරිදි ප්රමාණවත් විදුලි උත්පාදනයක් සහිත බැවින් බව ද ඒ මහතා වැඩි දූරටත් සඳහන් කර ඇත.
කෙසේ නමුත් අරපිරිමැස්මෙන් යුක්තව විදුලිය පරිභෝජනය කරන ලෙස ද ඔහු මෙහිදී ජනතාවගෙන් ඉල්ලීම් කර ඇත.