වයස අවුරුදු 15ක දැරියකගේ සිරුරක් කොළොන්න පොලිස් වසමේ උල්ලිදුවාව ගගේ තිබී හමුවී ඇති බව වාර්තා වේ .
ඊයේ (08) සවස මෙම දැරිය අතුරුදන්වී ඇති අතර දැරිය දියේ ගිලී මියගියේ කෙසේදැයි තවමත් කරුණු අනාවරණය වී නොමැති බව සඳහන් .
සිද්ධිය සම්බන්ධයෙන් කොලොන්න පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි .