15 සිසුවියකගේ සිරුරක් ගගේ පාවෙයි.

වයස අවුරුදු 15ක දැරියකගේ සිරුරක් කොළොන්න පොලිස් වසමේ උල්ලිදුවාව ගගේ තිබී හමුවී ඇති බව වාර්තා වේ .

ඊයේ (08) සවස මෙම දැරිය අතුරුදන්වී ඇති අතර දැරිය දියේ ගිලී මියගියේ කෙසේදැයි තවමත් කරුණු අනාවරණය වී නොමැති බව සඳහන් .

සිද්ධිය සම්බන්ධයෙන් කොලොන්න පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි .

Exit mobile version