විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුරිය ප්‍රකාශ කරන්නේ ජනවාරි 17 දින රාත්‍රීයේ සිට උසස්පෙළ විභාගය අවසන් වන පෙබරවාරි 17 වන දින තෙක් විභාග අපේක්ෂකයන් හට උපකාරක පන්ති පැවැත්වීම සම්පුර්නයෙන්ම තහනම් බවයි.
ඒඅනුව උසස්පෙළ විභාගය සදහා ලැබෙන ප්‍රශ්න හෝ අනුමාන ප්‍රශ්න ලබාදෙන බවට ව්ද්‍යුත්, මුද්‍රිත හෝ වාචිකව ප්‍රසිද්ධ කිරීම අනුබල දීම තහනම් බව දන්වා තිබේ.
තවද එම කාලය තුල විෂයන්ට අදාල දේශන, වැඩමුළු පැවැත්වීම, සම්මන්ත්රණ පැවැත්වීම, අනුමාන ප්‍රශ්න සහිත ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හා බෙදාහැරීම ඉගැන්වීම්කටයුතු වල නිරත වීම යන ක්‍රියාකර කම් තහනම් වේ.