පකිස්ථාන කණ්ඩායම හානවසීලන්ත කණ්ඩායම අතර පළමු පන්දුවාර 20 යි 20 ක්රිකට් තරගයෙන් ලකුණු 88 කින් ජය ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් පකිස්ථානය සිය පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 182 ක් රැස් කරණලදී.
නවසීලන්ත කණ්ඩායම ලකුණු 183 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසියද ඔහුනට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 94 ක් පමණයි.
තරග ලාහෝර්හී දී පැවත්විණි.