2022 ලක්ෂ හත ඉක්මවූ  සංචාරකයන් පිරිසක් ලක් මාතාවගේ සිරි නරබයි.

දිවයිනේ සිරි අසිරි නැරබීමට ලොවපුරා සංචාරකයන් 719978ක් 2022 වර්ෂයේ දිවයිනට පැමිණ ඇති බව සංචාරක  ප්‍රවර්ධන අදිකාරිය සදහන් කරයි.

සංචාරකයන් 91961ක් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පමණක් දිවයිනට පැමිණ තිබේ.

2021 වසරේ දිවයිනට පැමිණ ඇත්තේ සංචාරකයන් 194495ක් පමණක් වන අතර පසුගිය වසර වන විට එය සැලකියයුතු ලෙස වර්ධනය වී තිබේ.

Exit mobile version